Prathyaweksha
අප බොහෝ දෙනා බොහෝ කලක් නොයෙක් ධර්ම දෙසනා අසා ඇත්තෙමු. අදත් අපි බන අසන්නට රුචි වෙමු. අනාගතහිදීත් එසේම කරන්නට බලාපොරොත්තු වෙමු. ධර්මය ඇසීමෙන් ඔබ්බට යන බවක් නම් පෙනෙන්නට නැත. ඒ නිසා පුජනීය කාශ්‍යප ස්වාමින් වහන්සේ මේ වැඩ සටහන් මගින් අප දත් උගත් ඒ ධර්මය අපේ ජීවිතය සමග එක් කරණ වැඩ පිළිවෙලක් සකස් කරන්නට දරන උත්සාහයක් මේ ප්‍රත්‍යවේක්ෂා වැඩ සටහන් මගින් කෙරේ. සතියකට එක් මාතෘකාවක් බැගින් ගෙන් ඒ ගැන ධර්ම කොටස් මතු කොට ඒ ගැන ඔබේ අපේ ඇති ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් ඒ ගැන සමාජ ගත කරන්නට කර සාකච්චාවක් කොට අපේ උරුමයට එය එක් කොට ඒ ධර්ම කාරනාවලින් අපේ ජීවිතයේ "මනා" වෙනසක් ( හොඳ පැත්තට කරන වෙනසක්) කරන්නට මේ වැඩ සටහන් පෙළ සකසා ඇත. සෑම සතියකටම වරක් අදාළ අරමුණට යෝග්‍ය අභිධර්ම කාරනා ගැන කෙරෙන දේශනාවක් ද ඇතුලත් වේ. ප්‍රත්‍යවේක්ෂා 1 ගොනුව ප්‍රත්‍යවේක්ෂා 2 ගොනුව ප්‍රත්‍යවේක්ෂා 3 ගොනුව ප්‍රත්‍යවේක්ෂා 4 ගොනුව ප්‍රත්‍යවේක්ෂා 5 ගොනුව ප්‍රත්‍යවේක්ෂා 6 ගොනුව
Chapters
Select a chapter to play