Prathyaweksha- 4 ප්රත්යාවෙක්ෂා
බෞද්ධයා මාධ්‍ය ජාලය
අප බොහෝ දෙනා බොහෝ කලක් නොයෙක් ධර්ම දෙසනා අසා ඇත්තෙමු. අදත් අපි බන අසන්නට රුචි වෙමු. අනාගතහිදීත් එසේම කරන්නට බලාපොරොත්තු වෙමු. ධර්මය ඇසීමෙන් ඔබ්බට යන බවක් නම් පෙනෙන්නට නැත. ඒ නිසා පුජනීය කාශ්‍යප ස්වාමින් වහන්සේ මේ වැඩ සටහන් මගින් අප දත් උගත් ඒ ධර්මය අපේ ජීවිතය සමග එක් කරණ වැඩ පිළිවෙලක් සකස් කරන්නට දරන උත්සාහයක් මේ ප්‍රත්‍යවේක්ෂා වැඩ සටහන් මගින් කෙරේ. සතියකට එක් මාතෘකාවක් බැගින් ගෙන් ඒ ගැන ධර්ම කොටස් මතු කොට ඒ ගැන ඔබේ අපේ ඇති ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් ඒ ගැන සමාජ ගත කරන්නට කර සාකච්චාවක් කොට අපේ උරුමයට එය එක් කොට ඒ ධර්ම කාරනාවලින් අපේ ජීවිතයේ "මනා" වෙනසක් ( හොඳ පැත්තට) කරන වෙනසක් කරන්නට මේ වැඩ සටහන් පෙළ සකසා ඇත. සෑම සතියකටම වරක් අදාළ අරමුණට යෝග්‍ය අභිධර්ම කාරනා ගැන කෙරෙන දේශනාවක් ද ඇතුලත් වේ. ප්‍රත්‍යවේක්ෂා 1 ගොනුව ප්‍රත්‍යවේක්ෂා 2 ගොනුව ප්‍රත්‍යවේක්ෂා 3 ගොනුව ප්‍රත්‍යවේක්ෂා 5 ගොනුව