ප්‍රත්‍යවේක්ෂා 2 වෙළුම


අප බොහෝ දෙනා බොහෝ කලක් නොයෙක් ධර්ම දෙසනා අසා ඇත්තෙමු. අදත් අපි බන අසන්නට රුචි වෙමු. අනාගතහිදීත් එසේම කරන්නට බලාපොරොත්තු වෙමු. ධර්මය ඇසීමෙන් ඔබ්බට යන බවක් නම් පෙනෙන්නට නැත.  ඒ නිසා පුජනීය කාශ්‍යප ස්වාමින් වහන්සේ මේ වැඩ සටහන් මගින් අප දත් උගත් ඒ ධර්මය අපේ ජීවිතය සමග එක් කරණ වැඩ පිළිවෙලක් සකස් කරන්නට දරන උත්සාහයක් මේ ප්‍රත්‍යවේක්ෂා වැඩ සටහන් මගින් කෙරේ.  සතියකට එක් මාතෘකාවක් බැගින් ගෙන් ඒ ගැන ධර්ම කොටස් මතු කොට ඒ ගැන ඔබේ අපේ ඇති ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් ඒ ගැන සමාජ ගත කරන්නට කර සාකච්චාවක් කොට අපේ උරුමයට එය එක් කොට ඒ ධර්ම කාරනාවලින් අපේ ජීවිතයේ "මනා" වෙනසක් ( හොඳ පැත්තට) කරන වෙනසක් කරන්නට මේ වැඩ සටහන් පෙළ සකසා ඇත. සෑම සතියකටම වරක් අදාළ අරමුණට යෝග්‍ය අභිධර්ම කාරනා ගැන කෙරෙන දේශනාවක් ද ඇතුලත් වේ.  ප්‍රත්‍යවේක්ෂා 1 ගොනුව  ප්‍රත්‍යවේක්ෂා 3 ගොනුව ප්‍රත්‍යවේක්ෂා 4 ගොනුව   ප්‍රත්‍යවේක්ෂා 5 ගොනුව A collection of Daily Talks from The Buddhist TV 

Capítulos

2018-11-05 මරණානුස්සති භාවනාව Talk 1 48:18
2018-11-06 මරණානුස්සති භාවනාව Talk2 45:18
2018-11-07 මරණානුස්සති සාකච්චාව 57:02
2018-11-08- මරණානුස්සති ප්‍රශ්න විසඳුම් 52:52
2018-11-09 මරණානුස්සති සමාජ කතිකාවත 48:13
2018-11-10 අපේ උරුමය 49:09
2018-11-11- අභිධර්ම දේසනා 6 54:00
2018-11-12- බුද්ධානුස්සති දේසනාව 52:07
2018-11-13 බුද්ධානුස්සති දේසනාව 2 55:35
2018-11-14 බුද්ධානුස්සති සාකච්චාව 51:39
2018-11-15 බුද්ධානුස්සති පැන විසඳුම් 52:35
2018-11-16 බුද්ධානුස්සති සමාජ කතිකාවත 52:45
2018-11-17 අපේ උරුමය 55:18
2018-11-18-අභිධර්ම දේසනා 7 49:45
2018-11-19 -මෛත්‍රී භාවනාව දේසනා 1 52:48
2018-11-20 -මෛත්‍රී භාවනාව දේසනා 2 52:02
2018-11-21 -මෛත්‍රී භාවනාව සාකච්චාව 45:55
2018-11-23 -මෛත්‍රී භාවනාව පැන විසඳුම් 54:59
2018-11-24 -මෛත්‍රී භාවනාව උරුමය 53:20
2018-11-25- අභිධර්ම දේශනා 8 52:24
2018-11-26 චන්ද ඉර්ධිපාදය දේසනා 1 53:30
2018-11-27- චන්ද ඉර්ධිපාදය දේසනා 2 48:58
2018-11-28- චන්ද ඉර්ධිපාදය කතිකාවත 51:21
2018-11-29 චන්ද ඉර්ධිපාදය සාකච්චාව 2 57:04
2018-11-30- චන්ද ඉර්ධිපාදය කතිකාවත 3 53:33
2018-12-01- උරුමය 51:57
2018-12-02 අභිධර්ම දේසනා 9 48:43
2018-12-03 - සිහිය පිහිටුවීම දේශනා 1 52:12
2018-12-04 -සතිපට්ටනය දේසනා 2 46:45
2018-12-05 -සතිපට්ටන සාකච්චාව 46:38
2018-12-06- ප්‍රශ්න විසඳීම 41:51
2018-12-07- සතිපට්ටානය සමාජ කතිකාවත 47:42
2018-12-08 -අපේ උරුමය 46:38
2018-12-09 -අභිධර්මය දේසනා 10 46:48
2018-12-10- දරුවන් උදෙසා දේසනාව 1 52:14
2018-12-11 දරුවන් දහමට දේසනා 2 52:02
2018-12-12- සාමච්චාව 48:34
2018-12-13- ළමා සතිය කතිකාවත 51:46
2018-12-14 ළමා සතිය සමාජ කතිකාවතක් 54:04
2018-12-15-ජීවිතයේ සැනසීම සෙවීම 51:01
2018-12-16 -අභිධර්ම දෙසනා 11 50:29
2018-12-17 - බීවරණ ධර්ම 1 49:26
2018-12-18 නීවරණ දේශනා 2 52:09
2018-12-19 නීවරණ පිලිබඳ සාකච්චාව 55:23
2018-12-20 නීවරණ පිලිබඳ පැන විසඳුම් 49:35
2018-12-21 නීවරණ සමාජ කතිකාවත 51:24
2018-12-23 අභිධර්ම දෙසනා 12 56:55
2018-12-24 බොදු චරියාව දෙසනා 1 53:39
2018-12-25 බොදු පිළිවෙත 2 45:18
2018-12-26-බොදු චර්යාව සාකච්චාව 50:56
2018-12-27ප්‍රශ්න විසඳුම් 52:51
2018-12-28 කතිකාව 44:42
2018-12-29 අපේ උරුමය 52:14
2018-12-30 අභිධර්ම දෙසනා 13 48:33
2018-12-31 කරණිය මෙත්ත සුත්‍රය 53:18
2019-01-01 කරණිය මෙත්ත දෙසනා 2 52:58
2019-01-02 කරණිය මෙත්ත සුත්‍රය කතිකාවත 51:25
2019-01-03 කරණිය මෙත්ත සුත්‍රය පැන විසඳුම් 50:37
2019-01-04 කරණිය මෙත්ත සුත්‍රය සමාජ කතිකාවත 48:02
2019-01-05 අපේ උරුමය -සිරිමහ බෝ සමිඳු 48:17
2019-01-06 අභිධර්ම දේසනා අංක 14 50:55